පිරිමි ළමයිනුත් වැඩිවියට පත්වෙනවා | Nilukshi Thilakasiri With Life line
HTML-код
- Опубликовано: 12 апр 2025
- ------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com
📌 nethnews.lk
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nilukshithilakasiri #lifeline Развлечения
මෙතුමිය නං ඇත්තටම දේවතාවියක් දැනුමෙන් උපරිම තැනකට ගිය හදවත් ගිලගන්න රාජකාරිය අකුරටම කරන උත්තමාවියක් ඇත්තටම සෑම කෙනෙකුටම වැදගත් අර්ථවත් දේ පැහැදිලි කරලා දෙනවා ජීවිතයට ඔබතුමියට දීර්ඝායුෂ වේවා තව තවත් මෙවන් පැහැදිලි කිරීම් කර සමාජය යහමගට ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ඒ වගේම කසුනි, සහෝදරිය ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි. ☝️🤝💪❤️
හරිම ආසයි මිස්ගේ ඒ වචන වලින් කියලා දෙන ජීවිතේට ඕනෙම දේවල් මේ තරම් ලස්සනට කියලා දෙනවට බුදුසරණයි මිස් ❤🙏
අනේ මිස් මගේ දුව වැඩිවියට පත්වුන වෙලේ හොදට මස් මාලු බිත්තර හොදට කන්න දුන්නා ,,,,,දැනටත් මාස් පතා ඔසප් හැදුන කාලෙටත් එයාට හොදට කන්න දෙනවා,,,නානවා,,,එයාට කිසිම අමාරුවක්වත් අදටවත් හැදෙන්නෙ නෑ,,,,,❤❤
ගොඩාක් ස්තුතියි හරිම හොඳ වැඩසටහනක් ලොකු අවබෝධයක් ලබා ගැනීමට හැකි මෙයින්
මට පීරියඩ් එක දිගට හැදිලා ලේ වල හිමොග්ලොබින් අඩු වෙලා නිදි මත,කලන්තෙ ආවා නිතරම,මගෙ කොන්ඩෙ සම්පූර්ණයෙන්ම ගියා .ඉතින් මේ පීරියඩ් කාලෙට හොදට කාලා බීලා ඉන්න.
ගොඩක් පිං මිස් ඔබට.වටිනා අදහස් පෙලක් ඉදිරිපත් කලාට
❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මේ වැඩ සටහන ගොඩක් වටිනවා
මිස්ගෙ වීඩියෝ එකක් දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා.මගෙ ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උනා මිස් කියන දේවල් වලින් .බොහොම ස්තුති ..❤️❤️😘😘 අක්ක ඔයත් වැඩසටහන හරිම ලස්සනට කරනවා.ඔයාටත් බොහොම ස්තුති ❤❤😘😘
හරිම ආස හිතෙන මිස් ඔයා කතා කරන විදියට
හරිම වටිනා වෙඩසටහනක් මෙක..ශෝක් අනේ..❤❤❤❤❤❤❤
මිස් හරියට හරි මමනම් දුවට නාන්න කන්න හැමදෙම දෙනව නානව බයිසිකල් පදින්න වෙනදට වඩා බිත්තරයක් එහෙම වැඩිපුර දෙනව යක්කු එන් නැ හිතෙන් හදාගෙන බො😊රු දෙවල්
ඔබට තුරැනුවන් සරණයි ❤❤❤ගොඩක් ස්තූතියි
ලොකු උදව්වක් ...ගොඩක් ස්තුතියි ..පිං
Periods හැදුනම නොනා ඉන්නෙ කොහොමද ?පිරිසිදුවට ඉන්න ඕනි.bleed වෙද්දි ඇගට හොඳට ලේ උනන්න මස් මාලු කන්න ඕනි.මේ ටික කිව්වට මිස්ට ගොඩාක් පින්.මොකද සංස්කෘතිය කරේ තියන් ඉන්න සමාජෙට ඕවා තේරෙන්නෙ නෑ.
11:11 අපෙ අත්තම්ම නන් එහෙම අව්ලක් නෑ මිස්...ඒ ගැන නන් සන්තෝසයි...😊❤
බොහොම ස්තුතියි මිස්...❤
මාර ප්‍රශ්න තමයි අනේ ❤️❤️👍
අනෙ මිස් ගොඩක් වටිනවා දන්නැති එවත් දැනගත්තා ගොඩක් ස්තුතියි ❤❤
අනේ මිස් ඒ වුනාට නෑවම නතර වෙනවා.. ඉස්සර ඉස්කෝලෙ යන කාලේ සෞඛ්‍ය වලට කියලා දුන්නා නාන්න හොඳට කියලා.. ඊට පස්සෙ නෑවා. එන්න එන්න අඩු උනා යන එක. දැන් දවස් 3ක් වත් හරියට හැදෙන් නෑ..
❤❤බොහොම ස්තූතියි ❤
අද තමා දැන ගත්තෙ ඇත්ත විස්තරෙ❤
ගොඩාක් ස්තුතියි
මන් බිත්තර හැමදාම කනවා මන් බිත්තර වලට මාර ආසයි පීරියඩ් හැදුනහම මගෙ රහස් ප්‍රදේශ රතු වීමක් වෙනවා ඒ ඇයි doctor නම් කිව්වා ඒක සාමාන්‍යයි කියලා ඒත් ඇත්තටම මොකද එහෙම වෙන්නෙ👈👈👈👈
මෙ දවස් වලට මට ගොඩක් අමාරු වෙනවා තාම පාසල් යන නිසා ගොඩක් අමාරු නිසා සමහර දවස් වලට බෙහෙත් බොනවා 🥺 කලන්තෙ දාන තරම් අමාරු වෙනවා සමාර මාස වලදි මට හැදෙන්නෙම නැ මෙකට හේතුව මොකක්ද මිස් 🥺 මම් වෙජිටේරියන් එක නිසා වත්ද
Doctor kenek hambenna gihin.government hospital nan godak hodayi
Godak watina wadasatahanak , thenk you neth fm ..mis godak sthuthi ..godak hodata therenna kiyala denawa..harima lassanayi..❤❤ godak pin mis
හරිම වැදගත් වැඩ සටහනක්
වැදගත් වැඩසටහනක්
ගොඩක් හොද වැඩසටහනක්.බොහොම වටිනවා.
මේ වැඩසටහන් තමයි සම්මාන ලැබිය යුතු වැඩසටහන්..
අනේ ගොඩක් ස්තූතියි මිස්❤
Godak watina karunu mis.❤
Thanks mis
Matath aurudu 2 masa 5 duwek innawa API godak nodanna karunu tikak kiyala dunna godak pinsiddawenawa❤❤❤❤
මගේ දුව වැඩිවියට පත්වෙලා දවස් දෙකක් ඇතුළත එයා රෑට කන්න බිත්තර බදිනවා මම දැක්කා මමත් ඒව කාල කට්ටියම රෑ නිදාගත්ත එච්චරයි.
කලු කුමාරයා එයි 😃😃
Ammage huttha kalu kumarayaa😂😂😂@@nishantha1422
Maru vadak man nam oya tharaka tikata ekagai me vadenam rate inna ayata godak vatinava❤
කියන්න වචන නෑ මැඩම්...
ගොඩ ගොඩාක් වටිනවා ❤️✨
ඇත්තටම ඔබ තුමියට ගොඩක් පින්...තෙරුවන් සරණයි ඔබට... කසුනි ඔබට...අවසානයේ මගේ ඇස් වලට කදුලුත් ආවා...ඔබට ස්තුතියි ...
❤❤❤😊
Thank you
Hoda watina danumak oba thumiya labadunna bohoma ස්තුති
Thank you so much mis❤
Godak watinawa miss tawath apiwa danuwath karnna oyata pin
Thank you miss mewa kiyala denawata
❤❤❤
ඒ දවසට අධික වේදනානාශක පෙති ගත්තට කමක් නැද්ද මිස්... වේදනාව නැති වෙනවා වගේම පිටවෙන රුධිර ප්‍රමානයත් ගොඩක් අඩු වෙනවා... ඒත් මට ගොඩාක් අමාරු වෙන නිසා ගන්නවා මගේ වැඩ කරන්න බැරි වෙනවා නැත්නම් දවස් තුනක් යනකන්ම
Thank you miss❤
Very important ❤❤❤
Thank you miss me wage program karanawata
Godak watina wadasatahanak nodanna dewal godak danaganna puluwan budusaranai
Eth miss napuwama mage pitawena rudiraya pramanaya adu wenawane 🤔
ඇත්තටම ගොඩක් කමෙන්ට්ස් වල වගේ නෑවම දවසකින් රුධිර වහනය නවතිනවනේ.... නෑවේ නැතිව හිටියොත් දවස් තුනක් හතරක් තියනවා...එතකොට ඒක අවුලක් නැද්ද..? සමහර අය කියනවා එහෙම රුධිරය පිට නොවුනම කාලයක් යද්දි ගර්භාෂ පිලිකා වගේ තත්වයන් ඇති වෙනවා කියලා.ඒක ඇත්තක්ද ...ඔබතුමියගේ පිලිතුර මොකක්ද මේකට..?
❤godak pin mis❤
Miss oyage danuwath kirima harima lassanata karanawa .harima asai ahan inda .
God bless you .Miss..
Thamk you madam samajayata dana danumata
මිස් මට මෙන්සස් හැදෙන්නෙ මාස 2කිම් විතර ඉට පස්සෙ මාසයක්ම එක දිගට තියෙනාඅ එක ප්‍රශ්නයක් වෙනව්ද් ඉස්සරහට 😢
You thinking pover is excellent.go ahead for better future in children’s.
Respect mis ❤❤❤❤
Bohoma pin oba thumiyata...bohomayak hoda denumak denawata
හැබැයි නෑවම flow එක අඩු වෙනවනෙ.පලවෙනි දවස් දෙක නාන්නෙ නැතුව ඇග විතරක් හේදුවට ප්‍රශ්නයක් නෑ.ඔලුව තමයි තෙමන්න හොද නැත්තෙ
Aththa
Atta. Nanna honda na. Samahara welawata natara wenawa ita passe oluwe kakkumai bade kakkumai dekama hadenawa.
Osap දිනවල නාන්න එපා .aga සෝදා පිරිසිදු කරලා inna dina 3k යන kal.naawama නතර වෙනවා . ඒක ඇත්තක් . නතර wena එක hoda නැහැ .ඉස්සර අම්මලා කියපු දේවල් අහක දාන්න baha. ඒවායේ ඇත්තක් තියෙනවා .
අනේ ඔව් මටත් නාලා නතර් උනා
බොහෝ ma pin සිදු වෙනවා ඔබ thumiyata❤
Ammala mas malu nokawoth ...upadina pirimi lamayi kantha lakshana bahula aya wenawada ???
Your perfect
Aththatama hoda wedasatahanak mis
❤❤❤❤❤❤❤🎉🎉🙏❤️🙏🙏
Niyamai mis
Ane miss mage duvala me davaswala kanne nehane
මට ලොකු ලමයෙක් උනාම බිත්තරයක්වත් කන්න දුන්නැ හරියට කන්න දුන්නෙ නැ දැන් මගෙ ඇග කිසිම ලස්සනක් නැ හරිම කෙට්ටුයි..ඔන කාලෙදි ඔඉන පෝශනේ මට දුන්නැ😊
මාත්.😢 හරි කෙට්ටුයි.. මගෙ හිමොග්ලොබින් අඩුයි කියල තාමත් කියනව ඩොක්ට එක එක ඒවට බේත් ගන්න ගියාම
එහෙම නෑ මන් නම් කෑවා , හැබැයි මන් ඉස්සර ත් කෙට්ටුයි දැනුත් කෙට්ටුයි හිමොග්ලොබින් අඩුද නම් දන්නෑ හැබැයි, අව්ලක් නෑ ඒ දවස් ටිකේ නොකා පස්සෙ කෑව නිසා, හැබැයි පීරියඩ් දවස් වලට නම් කනව ❤
තොපිට පිස්සු
❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ අපේ අම්මා වගේ 🥹❤️ එයත් මට ඔය ටික ඔහොම්ම කියලා දුන්නා..
Ko අපි ඇහුවාgood nangi
Mta misge num eka Ganna puluwnda mis
Godak hoda wedasanahank
Me misswa contact karagnna widiyak nadda
Miss samaharu nawama period nawatinawa kiyala nanne naha me lagadi mama ek kanthawakata kiwwa nanna kiyala ayage pilitura nawama nawatinawa kiyana mataya
ම්ට වේදනා නාශක බිවුවමත් ඉක්මනින් නවතිනවා.නෑවම්ත් එහෙමයි.ඒ නිසා ඒ දවස්වලට මම හරිම් අපහසුවෙන් වේදනාවෙන් ඉන්නේ.මෙහෙම වෙන එක ප්‍රශ්නයක් නිසාද වෙන්නේ😢
Koththa malli thambala biuwama kakkuma aduwenawaa
@@sayunirovinya6783 ගොඩාක් ස්තුතී.🙂මං එහෙම කරලා බලන්නම්❤️
@@sayunirovinya6783koththamalli,sudulunu thmbal biuwath awu wenne nha.panadol bonnm wenva.pandol bonn hoda nha kiyl ahl thiyenav.eth
මෙ දවස් වලට මට ගොඩක් අමාරුයි.එ උනාට මගෙ මහත්තයා ගනන් ගන්නේ වත් නෑ
Oya owa hithnn epa akke🥺
ලකයි සිකයි බලන්න .අවසානේ ආපූ වීඩියෝ එක
😢😢😢😓
අපිට නාන්න එපා තැම්බුන්හොදි බොන්න දුන්නා අපි රැකුනා ඒත් අපේ ළමයින්ගෙන් බහුතරයකට pcos 😮
Ow akke unu wathura nanna kiwa matath unu wathura bonna kiwa e dawasata
ඇත්තටම ඔව් අද කාලෙ පරිස්සං නෑ යකා එනවට නෙමෙයි ඒත් ඒ දවසට අපිරිසිදුයි කොච්චර නෑ කිව්වත් පෙරේත ආත්මයන් බුදුදහමෙත් පිලිගන්නවා ඒවා ඒ අපිරිසිදු තැන්වලට ආකර්ෂණීයයි ඉතිං ඒවයිං අපි පරිස්සං වෙන්න ඕනි ඉස්සර කාන්තාවන්ට ඉහෙන් බහින රෝගයක් නෑ දරුවො දහය දොලහ ඉන්නවා දැන් එක දරුවෙක් හදාගන්න රටවටෙි යන්න ඔිනි කන්න බොන්න ඕනි ඒ දවසට හොදට මෙි මිස් කියන සමහරක් දේවල් මං පිලිගන්නෑ.ඒක ඉතිං ඒ මිස්ගෙ විද්‍යාත්මක පැත්තනෙ
Budu dahama asst ringagatt Hindu sankalpa Vishvasha krn epa
Me misswa contact Kara ganna number ekk kynnako please 🥺
සිංහල වෙදකමේදී නෑම සුදුසු නෑ කියලා කියලා කියන්නේ ඇ යි?:මොළය හැර මේ ක්‍රියාවලිය සිදු වීම නිසා ඔලුව සිතල වීම මතත් ඇග සිතල වීමත් සමග පිටවන රුදිරය කැටි ගැසීමක් සිදු වෙනවලු. ඒ වීම මත කාලයත් සමග බඩේ ගෙඩි සැදීමක් සිදු වෙන වා නේද?
Matath periods mata godk watinwa me kathwa❤
මෝහය දුරලන සාකච්චාවක් lifeline කියන්නේ
Mis ekka katha karanna mata widihak nedda namba ekak dedda
ඩොක්ට මට ඔසප් උනාම දැන් ගොඩාක් ගදක් ගහනව ඇයි ඩොක්ට ඒ
මිස් මට මෙන්සස් හැදිලා නෑවම දවසින් හොදවෙනවා. ඒක හොදද
Eka davasin Hoda vnava da 😮😮😮
Ekanm echchara honda deyak nemei mokada ape anga athule thiyena jarawane mensus widiyata eliyta enne. Ethakota ewa ehema nathenakota anga athulata ehema honda naa. Wishabija thiyena nisa Leda hadanna puluwan. Samahra Ayata nawama ehema mensus nawathinne naa habai samahra Ayata ehema nawathinawa. Ape gedarath ammata nawathinawa Matath nawathinawa. Habai kokatath eh dawasata mn naanne naa sure nathinisa. Ehnisa oyata ehema nawathinawanm naanna epa mn issella kiwwa hethuwak nisa. Oyagema hindatai kiyanne 😊❤
අනේ මටත් එහෙම.නෑවම පහුවදා ඉදලා මෙන්සස් නවතිනවා.ලොකු ප්‍රශ්නයක් ඒක මට.ලොකූ වේදනාවක් දැනෙනවා මට ඒ දවස්වලට.
Eka tham k8ynne nann epa kiyl issr math nala thiye passe mge iht gahuwa adum oluwt the gnnwath hod n oluwa seethl unm pita wenn one rudirre pita wen na saha kaalyk ynkot dimbakoshawl ara jaraea ekthu Wenwa ayrwed waidyawaru k8ynne. N an epa kiyl unusum jalyen ssodnn aga rishi mathya wens krnn be rishiwaru kiyn dewl 100% niwardi me minissu kiyn dewl koroth leda wei ma's malu knn epa kiynne ewa dirawnn aphsu nisa e kalet e daws 3 pnnl knn hod pala knn kiri bonn ushn dewl gnn epa the Kem hod ne
❤❤❤
පීරීයඩ් හැදුන පළවෙනි දවසෙම නෑවට කමක් නෑනේ
Miss mata me kaleta hariyta tharaha ynwa ne🙂 a ai
Ewa samanya dewal
Matath ehemai e wedanwa Nisa yalu🥺
@@sanjanabotheju මැරෙන්න හිතන්වා කැඩි කැඩි යන කොට
❤
Mama nam kauru monawa kiuwath hodata kala bila nala innawa e dawasata me moda adahas walata yatawela hitiyoth ape jwithe epa wenawa
මිස් , ඔසප් දිනවල නැවම periods ඉක්මනින් නවතිනවනෙ , ඇයි ඒ ?
Nanna apa kiyanne sanniya hedena ida teyinawa palweni dwase anith kama kanna puluwan aga hodanna puluwan aka athta
ඇයි ගෑනු ළමයි උසප් වෙන දවසට ඩිස්පීන් පෙත්තක් යෝනි මාර්ගයෙන් ඇතුල් කරන්නේ
කව්ද එහෙම කරන්නෙ 😢
මම දන්න ළමයි හතර දෙනෙක් ඉන්නවා ඒ අය ඉන්නේ හබරන ස්ප එකක ළමයි හතර දෙනෙක් ආයුර්වේද
බොහොම ස්තූතියි මිස් ඔබතුමියගේ පැහැදිලි කිරීම් ගැන
😂😂 එකෙත් අලුතෙන් දතක් එනවා කියලා හිතෙනවා ඇති..
එ මොකක්ද එ
As loku ganu lamayi buddimathda ???
ගුද මාර්ග සංසර්ගය සුදුසු නැද්ද
😮😁
Idanolu weni hathu warga kannath hodanelu neda ekath mis miththayamathayakda😊
Niyamai
Mek mn athdakimeen kiynne mm nan na mokd mge iht hala Mt amaru una olut thelwath dnn née e ape oluwa sithl wen nisa rudirya pita wenn aga unusum wenn one unusum jalyen aga sodann mm.damn katwath kiyn na nan nm. Kiyl saha masa malu Kem aguni e ushn adik Kem nisa jeerany aphasu krn nisa e dinawala mm. Ayurweda waidayawaru pawasn akaryt pilipadinwa katha rogyk hadunth nisi prathikar thiyenne ayurwede mokd voge lagt giym ek norlml kiyl Beth K denwa ede ekm than ape akk nure kenek eya kiynne ayrwed misk wedk n ganu ayge ledwlt kiyl eyth daruwo nathi nisa Beth krnwa voge kidenek baluwad wedk n meyalla kiyn hamaadem hari na batahir Beth krnn one leda thiye nathi thn thiye
Vatena vadasatahank
Man piriyad hadunama nawoth mata godak amaru wenawane. Oluwe kakkuma yatibada ridenawa.nawe nati unot ehema amaru wenne na
Me culture ek kare tiyagatta kiyl ati vade mokkd indiyav vte inna ratavalvl tmai ova habai kavadavt diyunuvakut na itin hamadama nodiyunu duppat😅😅😂😂
😊l)ll)
}}