සෙනසුරු මාරුවට/ නිවසට ආරක්ෂාවට/ මුදල් /සතුට ගලාගෙන එන්න පත්තු කරන්න සුදුසු පහනක්

Поделиться
HTML-код
  • Опубликовано: 13 апр 2025
  • ගෙදරට මුදල් සතුට ගලාගෙන එන්න සුදුසු පහනක්

Комментарии • 127

  • @DeepikaAththanayake
    @DeepikaAththanayake 7 дней назад +2

    මමත් ඔබතුමියගෙන් මේ පහන් හදන්න ඉගෙන ගත්තා..දැන් මේ පහන් හදන එක මගේ ප්‍රථම රාජකාරිය වගේ වෙලා..ඒ තරම් හිතට සැනසීමක් ගෙනදෙනවා.පත්තු කරපු හඳුන්කූරෙ ඉතිරිවන කොටසින් මම පුලුන් ඔතල තිරය හදාගන්නවා..හොදට තිරය පත්තුවෙනවා..ඔබ තුමියට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා..🙏

  • @RenukaSrimalie
    @RenukaSrimalie 16 дней назад +16

    ආදරනීය සිතෙත්තියේ මේ විඩීයෝ එක එනකල් බලාගෙන හිටියේ ඔයාට ගොඩාක් ස්තුති ❤ මෙය දකින හැමෝමටමත් විස්වයේ ආශිර්වාදය ලැබේවා ❤ ඔයාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 6 дней назад

    නංගිට ජයසිරිමා බෝ සමිඳු පිහිටයි වැදගත් පහනක් අපිට පැහැදිලිව කියලා දෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keerthikulathunga2629
    @keerthikulathunga2629 16 дней назад +8

    හොදම දේවල් හොදම වේලවට දෙන ඔයා වගේ සොදුරුසිතැත්තියක් ඇත්තටම වාසනාවක් හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @shanaff6446
    @shanaff6446 9 дней назад +2

    Mama budu pahanata thiyanneth oyage me pahana. Paya ganak paththu wenawa. Oyata godak pin

  • @janiranmal2564
    @janiranmal2564 14 дней назад +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💜 ස්තූතියි 💜 ස්තූතියි 💜 ස්තූතියි 💜 ස්තූතියි 💜 ස්තූතියි 💜 ස්තූතියි 💜

  • @KapilathaUdayangani1111
    @KapilathaUdayangani1111 16 дней назад +5

    ආදරණීය සොයුරියේ මම නම් ඔයා කියපු විදියට පහන් දෙවර්ගයම ඒ ආකාරයෙන් හදල පත්තු කරා 🙏 අනේ ඔයාට ගොඩාක් පිං ලොකූ ආශිර්වාදයක් අපේ ගෙදරටනම් ලැබෙනව 💯 මේ වටිනා දැනුවත් කිරීමට ඔයාටත් මගේ රත්තරන් විශ්වමාතාවටත් මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනව❤️💚💙 උතුම් දළදා සමිඳු පිහිටයි!!! 🙏🌼

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 14 дней назад +2

    මම පහන් තුනක්ම හැදුවා,, අක්කා කියලා දුන්නු,, හොදින් පත්තු වෙනවා ,, ස්තුතියි ඔබට ❤

  • @Sepali-z1r
    @Sepali-z1r 16 дней назад +5

    පින්වත් සොයුරිය,ඔබ නිර්මානය කරන පහන් ආලෝකයෙන් ඔයාගෙ පින්බර ජීවිතය තව තවත් ආලෝකමත් වේවා !!!ඔයාටත් ,දෝණිටත් උතුම් දළදා හිමි සරනයි !!!❤❤❤❤🎉🎉🎉❤❤❤

  • @BinuliSehansa
    @BinuliSehansa 14 дней назад +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepakularathna2597
    @deepakularathna2597 13 дней назад +1

    බොහෝම ස්තුතිවන්ත වෙනවා .ලස්සන පැහැදිලි කිරීමක් තෙරුවන්සරණයි ඔබතුමියට 🙏🌹❤️

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 16 дней назад +5

    ඔබතුමිය මේ වගේ දේවල් කියල දෙනවට ඔබතුමියට ගොඩාක් ස්තුතියි දළදා සමිඳු පිහිටයි

  • @dameeandAvee
    @dameeandAvee 16 дней назад +4

    මං මේ පහන හැදුවා මේ දැන් මං එක්ක පත්තු කරගෙන ඉන්නේ. ඒක හරියටම හරි අනේ අක්කෙ.ඔයාට ගොඩාක් ස්තුතියි ❤️

  • @malkiudara4393
    @malkiudara4393 8 дней назад +1

    ස්තුතියි ඔබ තුමියට❤❤❤

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 16 дней назад +3

    මම තිතට විස්වය අදහන කෙනෙක් ඒ වගේ ම මට පිහිට තියෙනවා ❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 14 дней назад +3

    ඔන්න
    මන්
    මේක බලන්නේ දැන් අම්ම්
    🙏🙏💜️🧚‍♀️💙💙🧚‍♀️😍😍🌹🌹

  • @gayanigeethika8029
    @gayanigeethika8029 15 дней назад +2

    ඔයාගේ කලින් කරපු ලුනු පහන මමත් හැදුවා. උදේ හා රෑට පත්තු කරනවා. ගිනිකූරක් තමයි ගන්නෙ. හොඳට පත්තු වෙනවා. විශ්වයට ස්තුතියි. ඔයාටත් ස්තුතියි කියලා දුන්නාට.

  • @RupikaManel-uz2vs
    @RupikaManel-uz2vs 15 дней назад +2

    වැඩි වැඩ නැහැ සුපිරියි...❤️🩵💛💚💙💜🤎🧡 ...ගොඩක්ම ස්තුතියී...

  • @jsegodage6553
    @jsegodage6553 15 дней назад +3

    ස්තූතියි ඔයාට සුබ පැතුම් .ඉදිරියටම යන්න.බුදු සරණයි ❤

  • @ShashikaLakshani-m6u
    @ShashikaLakshani-m6u 12 дней назад +1

    මම නොවරදවාම බලනවා අක්කේ.. ඔයාගේ video.

  • @ChampikaNanayakkara
    @ChampikaNanayakkara 15 дней назад +2

    තෙරුවන් සරණයි! දළදා සමිඳු පිහිටයි ඔබතුමියට!!!

  • @HasiniHewavithana-o4e
    @HasiniHewavithana-o4e 16 дней назад +3

    මමත් මේ ලුණු පහන හදල දැන් ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරනවා මම මේකට ගහන්නේ ගිනි කූරක් ඒක ගොඩක් වෙලා හොඳට පත්තු වෙලා තියෙනවා. තෙල් ගතිය අඩු වුණොත් තමයි පහනේ එළිය අඩු වෙන්නේ. එහෙම නැත්නම් මේක හොඳට පත්තු වෙලා තියෙන මං මේකට පාවිච්චි කරලා තියෙන්නේ ජෑම් බෝතලයක් බොහොම ස්තූතියි ආන්ටිට මේ විදිහේ දේවල් කියලා දෙනවට ❤😊😊

  • @SamKwt-r6o
    @SamKwt-r6o 16 дней назад +3

    විස්වාසය අනුව තමා වැදගත් ..ඇත්තටම හරිම ආදරණීය හැපී හෝම් ඔබ තුමියට ගොඩක් ස්තුති 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ...මම හැදුවා ..විසවයට ස්තුති 🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 16 дней назад +3

    හරිම වටිනා වීඩියෝ එක විශ්වයට ගොඩක් ස්තුතියි කියා දෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි ❤

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 16 дней назад +3

    මම මෙ සෑම පහනක්ම හදලා තියෙනවා ගොඩාක් හොඳයි ❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤

  • @subadramanel04
    @subadramanel04 16 дней назад +1

    සොදුරු හිතැත්තිය අදත් හරිම ලස්සන පහනක් දැල්වූවා .අනිවාර්යයෙන්ම ඒකත් හදනවා .කවදාවත් ඔයා කියා දුන් පහනක් නිවෙන්නේ නැහැ .පුපුරන්නෙත් නැහැ. හරිම ලස්සනට දැල්වෙනවා .ඉතින් ඔයාට බොහෝම ස්තුතියි ❤❤❤

  • @VAVUNIYAVavuniya-u5w
    @VAVUNIYAVavuniya-u5w 16 дней назад +3

    ඔබ තුමියට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤❤

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 16 дней назад +4

    මමත් ලයික් කරා සබ්ස්කරයිබ් කරා 👍

  • @chandimal5523
    @chandimal5523 16 дней назад +2

    බොහොම වටිනව වීඩියෝඑක ❤❤❤

  • @UdawaththaKamkanamge
    @UdawaththaKamkanamge 15 дней назад +1

    මමත් මේ පහන තියෙනවා විශ්වයට ස්තුති වේවා

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 15 дней назад +1

    මමත් හැදුවා මේ විදියේ පහනක් කුරුදු තෙලුත් දාලාම බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @mallikasolangarachchi1037
    @mallikasolangarachchi1037 15 дней назад +1

    Obata Dalada hamuduruwange. Pihitai arakshawai. .Theruwan saranai. 🙏🙏🙏

  • @slcricketlove
    @slcricketlove 16 дней назад +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණිය විශ්ව මාතාවනි, බොහොම ස්තූතියි ආදරණිය මිස් ඔබටද ❤❤❤❤❤❤❤...හදනවා මාත්......Thank you 😊😊😊😊Happy Home

  • @amilaperera8266
    @amilaperera8266 16 дней назад +1

    ස්තුතියි..වටිනා වීඩියෝ එකක් දකින්නට සැලැස්සවූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤

  • @SaduSewwandi-s4g
    @SaduSewwandi-s4g 16 дней назад +2

    ❤❤❤බොහෝම ස්තූතියි ඔබතුමියට❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 16 дней назад +1

    හරිම වටින වීඩියෝ එකක් මාත් හදනවා හරිම පහසුයි..ලස්සනට පිළිවෙලට කියලා දුන්නා ඔයා..❤
    ඔයා කළින් වීඩියෝස් වල kiuww දවසේ ඉඳලා මම බුදු පහන පත්තු කළේත් පොල් තෙල් වලට කුරුඳු තෙල් දාලා..ඒ සුවද වගේ ම හිතට දෙහෙනව අමුතු සුවයක්..❤
    මම මේකත් කරනවා අක්කා..මේ වගේ වටිනා දේවල් අපි එක්ක share කරගන්නවා ඔයාට බොහෝම ස්තූතියි..🙏😘 ආදරෙයි..🥰
    පරෙස්සමෙන් සතුටින් ඉන්න නිරෝගීව ඉන්න ඕනේ ඔයා..
    තෙරුවන් සරණයි..🙏❤️😘

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 16 дней назад +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය
    ඔබතුමියට...❤❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 16 дней назад +1

    Oyata budusaranai.mage nam hodata paththu wenawa.oyata wishwaye siyaluma akarshanya weva sthuthi . greetings from France

  • @NilminiKumari-hr7hk
    @NilminiKumari-hr7hk 15 дней назад +1

    mama pahan 2 hwduwa...ස්තුති ඔබ තුමියටත්❤❤❤

  • @dammikaamarasingha7523
    @dammikaamarasingha7523 16 дней назад +1

    ස්තුති සහෝදරිය සුබ වෙිවා ජය වෙිවා

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 15 дней назад +1

    ආදරණීය සොයුරිය ඔයා හදපු පහන් හැම එකම හැදුවා හොදට පත්තු උනා ඔයාට ස්තූතියි දලදා සිදු පිහිටයි

    • @happyhome1093
      @happyhome1093  14 дней назад

      බොහෝම ස්තුතියි

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 16 дней назад +1

    ස්තූතියි 🙏 🙏 🙏 🙏
    මම පහන් හැදුවා හරිම පහසුයි හදාගන්න,ගොඩාක් හොදයි❤
    🙏🙏 දළදා සමිදු පිහිටයි 🙏 🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 14 дней назад +1

    Thank you so much akke 🙏 Theruwan saranai oyata 🙏✨ adarei 💖 paressamin sathutin Inna hamadama 💐💖💖

  • @DharmawathieS8556
    @DharmawathieS8556 14 дней назад +1

    ගොඩක් ස්තුතියි 👍👍👍

  • @ShehaniUpeksha
    @ShehaniUpeksha 16 дней назад +1

    මං විශ්ව මාතාව ගොඩක් විශ්වාස කරනවා.මාත් පහන පත්තු කළා.තෑන්ක්ස් ඔබ තුමියට මේ ලස්සන ක්‍රියාවට සහ යහපත් සිතුවිල්ලක් ඇති කළාට..🌟🙏🌟

    • @AkashColombage
      @AkashColombage 15 дней назад +1

      හොඳ මග පෙන්වීක් ඔයටත් විශ්ව මාතාවට ත් අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති යි බුදු සරනයි

  • @achaladesilva6132
    @achaladesilva6132 16 дней назад +1

    බොහොම ස්තූතියි විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබේවා ❤️❤️❤️

  • @muditapinikahana3484
    @muditapinikahana3484 15 дней назад +1

    Thank you so much for your lovely clips, I enjoy most of them😊😍

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 16 дней назад +1

    විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kaveeyacricketinsl
    @kaveeyacricketinsl 14 дней назад +1

    Mamath mehema pahanak paththu kala...aththatama harima suba wenawa....sahathikama aththa...

  • @SusithaDeepthini
    @SusithaDeepthini 16 дней назад +1

    ස්තුති ඔබ තුමියට ❤

  • @SanjeeweS
    @SanjeeweS 15 дней назад +1

    Mamath pahana thiyannawa heta idam godak pin obathumiyata

  • @shantisubasinha5591
    @shantisubasinha5591 16 дней назад +1

    Oba thumiyata bohoma sthuthi ada wage dawasaka th me wage pahana hadala apiwa sathutu KARALA DAWASAMA ARAMBA KARANNA UDAU WENAWATA MAMA OYA LUNU PAHANA HADUWA HODATA PATHTHU WENAWA DANYA WARGA DALA KIYA DEEPU PAHANATH PATHTHU KARA DALADA SAMIDU PIHITAI🙏❤️

  • @asokakularathne5653
    @asokakularathne5653 16 дней назад +1

    ආදරණීය ඔයාට ස්තුති..❤❤❤❤❤❤

  • @wijethunghe..479
    @wijethunghe..479 12 дней назад +1

    Thank u miss❤

  • @ayeshasenani5556
    @ayeshasenani5556 14 дней назад +1

    ❤❤❤❤adarei

  • @HimaliGamage-o1d
    @HimaliGamage-o1d 16 дней назад +1

    ඔයාටත් ගොඩක් ස්තුති .මෙිවගෙ වැදගත් දෙයක් කියලා දුන්නාට❤❤❤❤

  • @DisnaEDC
    @DisnaEDC 16 дней назад +2

    Mamath,pahana,patthu,kala,oba,thumiyatath, adaraneeya vishvamathavata arigatho arigatho arigatho arigatho arigatho arigatho arigatho arigatho, saadu saadu vishvayata

  • @dilrukshichanthika
    @dilrukshichanthika 16 дней назад +1

    ස්තූතියි ඔබට ජයවේවා

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 16 дней назад +1

    Balagana hitiya vedyo aka danakal harima sathutui wada iwara karala tikak idagattha witharai mahansiyathe giya sathutin inna budu saranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 16 дней назад +1

    ස්තූතියි දිර්ඝායු ලැබේවා අක්කා

  • @nirmalaherath7357
    @nirmalaherath7357 16 дней назад +1

    ස්තූතියී ඔයාට මේ දේ කියල දුන්නට❤❤❤❤❤❤

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 16 дней назад +1

    ❤❤❤
    බොහෝම ස්තුතියි
    අනිවාර්යයෙන්ම හදනවා

  • @DammikaWasanthi-w1s
    @DammikaWasanthi-w1s 16 дней назад +1

    Oyat godak isthuthi. Man ada tikak busy una .video eka balanna parkku una.math heta hadanawa.❤🎉❤🎉❤🎉❤good night ....budu saranai.....🌹🌹🌹🌹api hamadam sathutin imu.....❤❤❤
    ..

  • @sunnysearching18
    @sunnysearching18 16 дней назад +1

    දළදා සමිඳු පිහිටයි❤❤🎉

  • @AnjanaKushan-l7x
    @AnjanaKushan-l7x 10 дней назад +1

    Cotton bud ekath patthu wenawa. භාගයක් ganna.

  • @vihangasathsara150
    @vihangasathsara150 16 дней назад +1

    Tanks miss...❤️❤️❤️❤️❤️💕💕💕💕💕💚💚💚💚💚💚

  • @GayaniManamperi-uj6nb
    @GayaniManamperi-uj6nb 16 дней назад +1

    Mama th haduwe thanks for you ❤❤❤

  • @KumariMallika-n3d
    @KumariMallika-n3d 13 дней назад +1

    Mama oya palaweni parata kiyapu Dana akarsana pahana ada idalama ada dakwama pattukaranawa mata Hoda prthipala thiyenawa oyata godak pin

  • @shantisubasinha5591
    @shantisubasinha5591 16 дней назад +1

    Hari yata hari senasuru Maru unata api hamadama sathutin imu ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💝💝💝💝💝💝💝💝💝💝🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 16 дней назад +1

    බොහොම ස්තුති ❤❤

  • @ChandaniSilva-p6e
    @ChandaniSilva-p6e 16 дней назад +1

    Thanks you verymuch
    Budusarani godbless

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu 16 дней назад +1

    ස්තුතියි ඔබතුමියට

  • @crishanthineegallage446
    @crishanthineegallage446 16 дней назад +1

    ගොඩක් ස්තුතියි ❤

  • @pradeepagamage31
    @pradeepagamage31 16 дней назад +1

    ස්තුතියි ඔයාට ❤❤❤

  • @rupasilva7431
    @rupasilva7431 16 дней назад +1

    Thank you dear❤❤❤

  • @dinushinh8029
    @dinushinh8029 День назад +1

    🙏🌸

  • @TharakaNilmini-rt8tj
    @TharakaNilmini-rt8tj 16 дней назад +1

    Thank you ❤️❤️❤️. Hadala balannam

  • @RashDiaries
    @RashDiaries 16 дней назад +1

    Aneeeee.....me pahana hdnnm ona❤❤❤

  • @WajiraGamage-k9e
    @WajiraGamage-k9e 16 дней назад +1

    Teruwan saranai oyata🙏

  • @ireshaperera1743
    @ireshaperera1743 16 дней назад +1

    Miss oya kiwaa wagema mama pahana dalwuwa wishwa mathawata stuthi stuthi

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 16 дней назад +1

    thanak you ape angel ❤❤❤🎉🎉🎉

  • @AnushaGunasena-m4d
    @AnushaGunasena-m4d 16 дней назад +1

    ❤thank you

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 13 дней назад +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sandamalihewawissa5553
    @sandamalihewawissa5553 16 дней назад +1

    Thank you akka❤ me pahane Budhu pahane hatiyete thibbath kamak nadde?

  • @olunicooray4284
    @olunicooray4284 16 дней назад +2

    මම ඔය පහන හැමදාම පත්තු කරනව හොදට පත්තු වෙනව

  • @disnahemamali8910
    @disnahemamali8910 16 дней назад +1

    Thank you

  • @slnadda-bl8up
    @slnadda-bl8up 15 дней назад +1

    pahan 2k pattu kalata kamak nedda

  • @nisansalaperera1655
    @nisansalaperera1655 16 дней назад +1

    පැය කියක් පත්තු වෙනවා ද mis ❤

  • @geethaweerasinghe2310
    @geethaweerasinghe2310 16 дней назад +1

    Thank mother uniwers🎉

  • @dayaniweththasinghe7641
    @dayaniweththasinghe7641 16 дней назад +1

    Thank

  • @BmsPriyadarshani
    @BmsPriyadarshani 16 дней назад +1

    Akke man a pahana tiyanawa lunu kalu welaa mokada karanna ona

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 16 дней назад +1

    💖✨

  • @NilminiKumari-hr7hk
    @NilminiKumari-hr7hk 15 дней назад +1

    mama heduwa pahan 2

  • @indikakumari2450
    @indikakumari2450 16 дней назад +1

    ❤❤❤❤❤⚘🧚‍♀️

  • @kumaritw2854
    @kumaritw2854 16 дней назад +1

    🙏♥️🙏

  • @liyanage5684
    @liyanage5684 16 дней назад +1

    Hamadama adata dakina ayataadama thmapanna

  • @romaasiri226
    @romaasiri226 16 дней назад +1

    Mama ekata karabunati kurudu pothu ainen danawa

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 16 дней назад +1

    ❤❤❤❤❤❤💕

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 14 дней назад +2

    අම්ම්
    ඔය තිරය මන් මොකුත් නෑ ලුණු 🧂 එකට මන් පහන් තිරය පමණයි දාන්නේ අනේ
    කිසිම හානියක් නෑ අම්ම්
    විශ්වමාතාවගේ ආශිර්වාදයෙන්🙏🙏🙏🙏 මට ණම හොන්ද්ට ගොඩක් වෙලා පත්තු වෙනවා අම්ම් 😍🧚‍♀️🙏🙏💜️💙
    කිසිම දෙයක් රදවන්නේ නෑ අම්ම් ගොඩක් වෙලා හොන්දට පත්තු වෙන්වා අම්ම්...අනික තෙල් ඉවර වෙන්න ඉවරවෙන්න මන් තෙල්දානවා අනේ නිමන්න ලෝබයී ඒ එළියට මන් ආස නිසා...මන් පහන් තුනක් පත්තුකරනවා අම්ම් ඒකභොන්දනෑලු කියන්වා ඒත් මගේ හිත මට විශ්වාස නිසා මන් පත්තුකරන්වා අම්ම්....
    දළදා සම්දු පිහිටයි🙏🙏 🧚🙏💙💜️ ඔයාට

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 16 дней назад +1

    Ane oya maruwena aya maru wena tharamata hondai. Api prashnayak karaganne nethuwa imu neda. 😂😂😂😂😂❤❤❤❤